top of page

LANKAStreet Soccer

"Field of Honor": the football field.

**වැදගත් තොරතුරු**

LANKAStreet Soccer වෙබ් අඩවිය තවමත් සම්පූර්ණයෙන්ම නිමවා නොමැත. LANKAStreet Soccer වෙබ් අඩවියේ සමහර කොටස් තවමත් සන්ස්කරණය වෙමින් පවතී.

 

අපිටත් මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන්ද

 

ඔවු ඇත්තෙන්ම පුළුවන්. මෙන්න අපේ වෙබ් අඩවිය 

www.lankastreetsoccer.org

අපි එක්ක යාලුවො විදියට එකතු වෙන්න  පුලුවන් 

www.facebook.com/lankaStreetSoccer  හෝ Instagram හරහා @lankastreetsoccer තුලින්..ඒ වගේම ඔබේ මිතුරන්ටත් දැනගන්න මේක හුවමාරු කරගන්න අමතක කරන්න එපා. 

අපේ ව්‍යාපෘතිය ගැන උනන්දුවක් දක්වන සහ ඒ සදහා නන් අයුරින් කැපවන සියළු දෙනාට අපේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමු.

 

 

 

 

 

 

 

 

 

 

 

Supported contribution
National Institute of Social Development - Sri Lanka
bottom of page