top of page

LANKAStreet Soccer ගමන්මග

මෙතැනින් ඔබට ලංකාවේ කුමන ප්‍රෙද්ශයක කුමන කාලයේදි ව්‍යෘපෘතිය ක්‍රියාත්මක දැයි බලාගත හැකිය.

දවස:

LANKAStreet Soccer ව්‍යාපෘතිය /සති 36-45

සති 36-37 දක්වා - අවබෝධය , පැහැදිලි කිරීම සහ බැඳීම

LANKAStreet Soccer ව්‍යාපෘතිය 2017 සැප්තැම්බර් මස 18 වැනිදා 1400ට දික්කුඹුර මහා විදයාලයේදී ඇරඹේ.

ගාල්ල දිස්ත්‍රික්කය (GALLE DISTRICT)

නගරය/ පලාත : දික්කුඹුර/ අහංගම- ගාල්ල දිස්ත්‍රික්කය

දවස : 38 වන සතිය- සඳුදා 2017 සැප්තැම්බර් මස 18 දින 1400 සිට සිකුරාදා1800 දක්වා- ඉන් පසු පාපන්දු ක්‍රීඩාව

වැඩමුළුව : බදාදා 1400 සිට 1800 දක්වා.

හම්බන්තොට දිස්ත්‍රික්කය (HAMBANTOTA DISTRICT)

නගරය/පලාත : වලස්මුල්ල- හම්බන්තොට දිස්ත්‍රික්කය

දවස : 39 වන සතිය- 2017 සැප්තැම්බර් 25 වැනි සදුදා 1400 පැය සිට 29 වැනි සිකුරාදා 1800 දක්වා..-

පුහුණුව : සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

රත්නපුර දිස්ත්‍රික්කය

නගරය/පලාත :පැල්මඩුල්ල- රත්නපුර දිස්ත්‍රික්කය (RATNAPURA DISTRICT)

දවස : 40 වන සතිය -2017-10-02 /1400 සිට 2017-10-06 සිකුරාදා දක්වා..

පුහුණුව : සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

දවස : 41 වන සතිය - අවබෝධය , පැහැදිලි කිරීම සහ බැඳීම

නගරය/ පලාත : බුත්තල- මොණරාගල දිස්ත්‍රික්කය (MONARAGALA DISTRICT)

දවස : 42 වන සතිය 2017-10-09 වැනි සදුදා 1400 පැය සිට 2017-10-13 සිකුරාදා දක්වා

පුහුණුව : සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

අම්පාර දිස්ත්‍රික්කය (AMPARA DISTRICT)

නගරය/ පළාත : වඩිනාගල සහ සමන්තුරෙයි- අම්පාර දිස්ත්‍රික්කය

43 වන සතිය - 2017-10-16 සදුදා සිට 2017-10-21 සෙනසුරාදා

වඩිනාගල (Wedinagala)

පුහුණුව : සඳුදා සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

සමන්තුරෙයි (Samanturi)

අගහරුවාදා සහ සෙනසුරාදා 1400 සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බ්‍රහස්පතින්දා 1400-1800 පැය

මඩකලපුව දිස්ත්‍රික්කය BATTICALOA DISTRICT)

නගරය/පළාත : කරදියනාරු මහ ඔය- මඩකලපුව දිස්ත්‍රික්කය

දවස : 44 වන සතිය 2017-10-23 සඳුදා සිට 2017-10-28 සෙනසුරාදා

කරදියනාරු (Karadiyanaru)

පුහුණුව : සඳුදා, සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

මහ ඔය (Maha Oya)

අගහරුවාදා සහ සෙනසුරාදා 1400 සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බ්‍රහස්පතින්දා 1400-1800 පැය

පොලොන්නරුව දිස්ත්‍රික්කය (POLONNARUWA DISTRICT)

නගරය/පලාත : පොලොන්නරුව- පොලොන්නරුව දිස්ත්‍රික්කය

දවස : 46 වන සතිය 2017-10-30 1400 සිට 2017-11-03

පුහුණුව : සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කය (TRINCOMALEE DISTRICT)

නගරය/පලාත : මුත්තුර් සහ කන්තලේ -ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

දවස : 47 වන සතිය - 2017-11-06 සඳුදා 1400 සිට 2017-11-11 සිකුරාදා

කන්තලේ (Kantale)

පුහුණුව : සඳුදා, සහ සිකුරාදා- 1400පැය සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බදාදා 1400-1800 පැය

මුත්තුර් (Mutur)

අගහරුවාදා සහ සෙනසුරාදා 1400 සිට 1800 පැය දක්වා- අවසානයේ පාපන්දු තරගය

වැඩමුළුව : බ්‍රහස්පතින්දා 1400-1800 පැය

bottom of page